සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකගේ තනතුරු උසස් කෙරේ..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ නිලයන් උසස් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. මොවුන් දෙදෙනා මෙරට පැවති යුද්ධයේ අවසන් සමය තුළ සේවයේ යෙදී සිටි අතර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා, “ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්” නිලයටත් එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා “මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්” නිලයටත් උසස් කිරීමට යෝජනා වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට