සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද ..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතව ඇත. මීට අමතරව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නව ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිතයි. මේ අතර ආරක්ෂක හේතුන් මත වසා දමා ඇති පාර්ලිමේන්තු ගැලරිය හෙට දිනයේ සිට විවෘත කිරීම සම්බන්ධයෙන්ද මෙම සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිටත් අනුයුක්ත කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට