සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමාකිරීමට රජය තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමාකිරීමට රජය විසින් තීරණය කර ඇත. වෙසක් ජාතික උත්සවය දින 05 ක් පුරා පැවැත්විමට නියමිතව තිබුනද රට තුළ උද්ගතව ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මෙසේ දින දෙකකට සීමා කිරිමට රජය තීරණ කළ බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අනාවරණය කර සිටියි. ඒ අනුව මෙවර ජාතික වෙසක් උත්සවය ඉතා චාම්ව පැවැත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට