සත්‍යයේ පුවත් අඩහැරය….

ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමේ විශේෂ පරීක්ෂණ කම්ටුවේ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයාට..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද විශේෂ පරීක්ෂණ කම්ටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට භාර දී ඇති අතර ඉදිරි පියවර ගැනීම සදහා එය නීතිපතිවරයාට භාරදෙනු ඇත. අදාළ විශේෂ පරීක්ෂණ කම්ටුවේ පළමු අතුරු වාර්තාව ද පසුගියදා ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට