සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමේ ගැසට් පත්‍රය තවම නිකුත් නොකිරීම දැඩි සැකයක් – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

Podu Jana Peramunaජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමට මෙතෙක් කටයුතු නොකිරීම නිසා රජය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් පළ කිරිමට ආණ්ඩුව මේවන තෙක් කටයුතු කර නොමැති බවයි. එම සංවිධානය තහනම් කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය පළනොකිරීම සකයට තුඩුදෙන්නක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට