සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමේ ගැසට් පත්‍රය තවම නිකුත් නොකිරීම දැඩි සැකයක් – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

Podu Jana Peramunaජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමට මෙතෙක් කටයුතු නොකිරීම නිසා රජය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් පළ කිරිමට ආණ්ඩුව මේවන තෙක් කටයුතු කර නොමැති බවයි. එම සංවිධානය තහනම් කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය පළනොකිරීම සකයට තුඩුදෙන්නක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට