බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 08 දෙනෙකු රෝහලේ..
බගවන්තලාව, කැම්පියන් එල්ටොප්ස් වතුයායේ වතු කම්කරුවන් පිරිසකට අද (13) පෙරවරු කාලයේ එල්ල වු බඹර ප්‍රහාරයකින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සදහා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.