ණය මුදලේ පස්වන වාරිකයට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය..
මෙරටට ලබාදීමට නියමිත ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ඊයේ (13) දිනයේදී අදාළ අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව අදාළ න්‍ය මුදලේ අවසන් වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 164.1 ක මුදලක් මෙරටට හිමිවනු ඇත.