ජාතික වෙසක් උත්සවය අද සහ හෙට..
ජාතික වෙසක් උත්සවය අද (17) සහ හෙට (18) පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව, තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී අද පස්වරු 02.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.