සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරිදා මෙරටදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරන ලද ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග සමීප සම්බන්ධයක් පවත්වන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. කැබිතිගොල්ලෑව විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් සහ හොරොව්පතාන පොලීසිය ඒකාබද්ධව ඊයේ (16) රාත්‍රී සිදුකරන ලද මෙහෙයුමකදී හොරොව්පතාන, පත්තෑව, වීරචෝලේ ප‍්‍රදේශයේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට