සත්‍යයේ පුවත් අඩහැරය….

අනියත බියකින් තොරව සුපුරුදු ලෙස කටයුතු කරන්න, කථානායකවරයාගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaඅනියත බියක් ඇතිකර නොගෙන සිය දෛනික කටයුතු වල නිරත වන ලෙසත් අධ්‍යාපන කටයුතු සදහා දරුවන් පාසල් වෙත එවන ලෙසත් කථානායක කරූ ජයසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරසිටියි. මේ වන විට රටතුළ සාමකාමී වතාවරණය පවතින බවත් එම තත්ත්වය ඉදිරියට ගෙන යමින් ඇතැම් පිරිස් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව ජනතාව මේ වන විට අවබෝධ කරගෙන තිබෙන බවත් කථානායකවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා මේ බව සදහන් කර ඇත. එමෙන්ම මෙවර වෙසක් පොහොය දිනයේදී ඉස්මතු වන ලද සහෝදරත්වය, විශ්වාසය කඩා බිඳ දැමීමට කිසිඳු බලවේගයකට අවස්ථාවක් උදාකර නොදිය යුතු බව ද සිය නිවේදනය තුළින් කථානායකවරයා තවදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට