සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමිට අද පොදු සමාව..

Podu Jana Peramunaඅධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ බරපතළ වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක් නියමවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (23) දිනයේදී ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වේ. 2018 වසරේ අගෝස්තු මස 08 වන දින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කරන ලද අතර පාර්ශව කිහිපයක් විසින් උන්වහනසේට පොදු සමාව ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් කිහිප වතාවක් ඉල්ලීම් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට