සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමිට අද පොදු සමාව..

Podu Jana Peramunaඅධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ බරපතළ වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක් නියමවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (23) දිනයේදී ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වේ. 2018 වසරේ අගෝස්තු මස 08 වන දින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කරන ලද අතර පාර්ශව කිහිපයක් විසින් උන්වහනසේට පොදු සමාව ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් කිහිප වතාවක් ඉල්ලීම් කරන ලදී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට