සත්‍යයේ පුවත් අඩහැරය….

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන තීරණය කරන්න විධායක කමිටුව අද රැස්වනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaමේ වන විට අත්අඩංගුවට පත්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන තැනැත්තා සම්බන්ධයෙන් සංගමයේ විධායක කමිටුව රැස්වී තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව සංගමයේ විධායන සභාව අද (27) දිනයේදී රැස්වන බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. අදාළ සැකකාර වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන අතර විධායක කමිටුව විසින් ගනු ලබන තීරණයන්ට අනුව ඉදිරි කටයුතු සිදුකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට