සත්‍යයේ පුවත් අඩහැරය….

බෝර 12 වර්ගයේ උණ්ඩ 93 ක් නිවසේ, මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට..

Podu Jana Peramunaයුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී බෝර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සමඟ මොහොමඩ් අලි හසන් මහතා අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට ඒ මහතා පොලිස් අත්අඩංගුව යටතේ රදවාගෙන මේ වන විට ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට