සත්‍යයේ පුවත් අඩහැරය….

කෝපි කඩේ “සොමි නෝනා” දිවි රගමඩලෙන් සමුගනියි..

Podu Jana Peramunaමෙරට තුළ විකාශයවූ දිර්ඝතම ටෙලි නාට්‍යයක් ලෙස සැලකෙන කෝපි කඩේ නාට්‍යයේ “සොමි නෝනා” ගේ චරිතය රගපෑ ප්‍රවීන රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. රෝගී තත්ත්වය මත කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ අභාවප්‍රාප්තවී තිබේ. මිය යන විට ඇය 83 හැවිරිදි වියේ පසුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට