සත්‍යයේ පුවත් අඩහැරය….

අසාද් සාලි සහ හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. සිය ඉල්ලා අස්වීම් සම්බන්ධයෙන් වන ලිපි මේ වන විට ජනාධිපති ලේකම්කාර්යාලයට භාරදී ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට