සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට..

Podu Jana Peramunaමාලදිවයිනේ සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව අද පෙරවරු 11.00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යළි පස්වරු 03.00 ට ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනායකට අනුව මෝදි මහතා මෙරටට පැමිණේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට