ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයක..
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 24 සහ 30 යන දිනයන් අතර කාලයේදී මෙරට සංචාරය කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කර ඇත.