සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද කුරුණෑගලදී වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක්..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව අද (12) දහවල් රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. එම සංගමයේ වයඹ පළාත් ශාඛාව විසින් මෙම විරෝධතාවය දියත් කරනු ලබන අතර කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇති මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය දියත් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට