සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද කුරුණෑගලදී වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක්..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව අද (12) දහවල් රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. එම සංගමයේ වයඹ පළාත් ශාඛාව විසින් මෙම විරෝධතාවය දියත් කරනු ලබන අතර කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇති මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව මෙන්ම වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය දියත් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට