සත්‍යයේ පුවත් අඩහැරය….

බදියුදීන්, අසාද් සාලි සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි කිරීමේ කාලය අදින් අවසන්..

Podu Jana Peramunaසිය තනතුරු වලින් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (12) පස්වරු 04.00 න් අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. අදාළ පැමිණිලි සිදුකිරීමට සතියක කාලයක් ලබාදී තිබූ අතර ඊයේ (11) වන විට මෙ පිරිසට එරෙහිව පැමිණිලි 11 ක් ලැබී ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට