සත්‍යයේ පුවත් අඩහැරය….

කැබිනට් මණ්ඩලය හෙට රැස්වෙයි..?

Podu Jana Peramunaකැබිනට් මණ්ඩල රැස්වීම හෙට (18) දිනයේදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ සෑම අගහරුවාදී දිනකදීම පැවැත්වෙන කැබිනට් රැස්වීම හෙට පැවැත්වෙන බවයි. පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු දැක්වීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබදව උද්ගතවූ ගැටළුකාරී තත්ත්වයක් මත පසුගිය කැබිනට් රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවීම නිසා එම රැස්වීම පැවැත්වීමට නොහැකි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට