සත්‍යයේ පුවත් අඩහැරය….

කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අද රැස්වේ..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අද (18) පෙරවරුවේදී රැස්වීමට නියමිතව ඇත. කැබිනට් මණ්ඩලය සෑම සතියකම අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන නමුත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි නොවීම නිසා පසුගිය අගහරුවාදා කැබිනට් මණ්ඩලය රැස් නොවීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට