සත්‍යයේ පුවත් අඩහැරය….

ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ ගැටළුකාරී තත්ත්වය හමුවේ විවිධ චෝදනා එල්ලවීමත් සමග සිය අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (18) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. නැවත අදාළ තනතුරු භාරගැනීම මෙන්ම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සදහා මෙම සාකච්ඡාව පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට