සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද සාක්ෂි දෙයි..

Podu Jana Peramunaපසුගිය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) දිනයේදී රැස්වීමට නියමිතව ඇත. මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව ද වාර්තා වේ. සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් මහතා ද අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත්වීමට නියමිතව තිබේ.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට