සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද සාක්ෂි දෙයි..

Podu Jana Peramunaපසුගිය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) දිනයේදී රැස්වීමට නියමිතව ඇත. මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව ද වාර්තා වේ. සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් මහතා ද අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත්වීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට