සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද දින සංකේත වැඩවර්ජනයක ..

Podu Jana Peramunaකළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද (24) මධ්‍යහන 12 සිට පැය 24 ක් පුරා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කීරිමට පියවරගෙන ඇති බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටින්නේ පානදුර සහ හොරණ යන රෝහල්වල අද මධ්‍යහන 12න් පසු වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි. අද පෙරවරුවේ කළුතර රෝහලෙන් ආරම්භ කරන ලද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට පිරිසක් බාධා කිරීමේ සිද්ධියකට විරෝධය පල කරමින් වර්ජනය ආරම්භ කරන බව එම සංගමය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට