සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව පැනවූ සංචාරක අනතුරු ඇගවීම ලිහිල් කරයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක අනතුරු ඇගවීම ලිහිල් කර ඇතැයි වාර්තා වේ. මේවන තෙක් නිකුත් කර තිබූ සංචාරක අවදානම් මට්ටම 03 සිට 02 දක්වා පහත දැමීමට ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට