සත්‍යයේ පුවත් අඩහැරය….

ඕනෑම අවස්ථාවක අපි සූදානම් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශප්‍රිය මහතා මේ බව පවසා ඇත. කුමන හේතුවක් මත හෝ මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් එකග නොවන බවත් කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බව තම අදහස් වන නමුත් ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමට වුව ද සූදානම් බවත් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට