සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලනය තුළ පෙරළියක් වෙනවා – දිනේෂ් ගුණවර්ධන ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය ශ්‍රී ලංකා දේශපාලනයේ මහ පෙරළියක් වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව ඊයේ (29) පැවති ජනහමුවකින් අනතුරුව පවසා ඇත. එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවක් සඳහා විපක්ෂයේ පක්ෂපාතිත්වය ලබා දෙන බවය. එමෙන්ම ආණ්ඩුව ගෙදර වැවීමට උත්සහ කරන එකම විපක්ෂ කණ්ඩායම තම පර්ශවය පමනක් බවද ජනාධිපති අපෙක්ෂකයා සම්බන්ධයෙන් තම පාර්ශවයේ සිටින සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කිරිමෙන් අනතුරුව තිරණයක් ගන්නා බවද මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ඇත්තේ තව දවස් 100 ක් බවත් ඉන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීය යුතු බවත් හෙතම පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට