සත්‍යයේ පුවත් අඩහැරය….

අද සිට ඉහළ යන රාජ්‍ය සේවක දීමනාවන් සම්බන්ධව විවිධ පාර්ශවයන් විසින් චෝදනා රැසක් ..

Podu Jana Peramunaරාජ්‍ය සේවකයින්ට, විශ‍්‍රාමකයින්ට, ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට අද (01) සිට හිමිවන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් යම් යම් අදහස් දැක්වීම් සිදු කරනු  ලබයි. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පැවසුවේ රාජ්‍ය සේවකයින්ට අද සිට හිමිවන්නේ තවත් දීමනාවක් මිස වැටුප් වර්ධකයක් නොවන බවත් මෙවැනි රැවටිලි නොකර විධිමත් හා ප‍්‍රමාණවත් වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස රජයට යෝජනා කරන බවද ඔවුන් පෙන්වා දෙන ලදි. මෙම චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වූ පොදු පහසුකම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටින්නේ නොයෙක් පිරිස් විවේචනයන් සිදු කළ ද සිය රජය පැමිණි පසු 2020 වන විට රාජ්‍ය සේවකයන් සියලු දෙනාගේ පඩිය දෙගුණයක් වී ඇති බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට