සත්‍යයේ පුවත් අඩහැරය….

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකාබැලීම අද..

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමක් අද (02) පෙරවරු 11.30 ට අභියාචනාධිකරණය හමුවේ ගෙනුකිරීමට නියමිතව ඇත.මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට