සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. දෙපාර්මේන්තුවේ පරිගණක පද්ධතිය තුළ හටගන්නා ලද දෝෂයක් හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව පසුගිය සිකුරාදා දින තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලද අතර මේ වන විට අදාළ දෝෂය යථාතත්වයට පත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට