සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු යළිත් හිස ඔසවයි..?

Podu Jana Peramuna2019 වසරේ මෙතෙක් ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 26000 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි ඉහළ යමින් පවතින ව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල සහ නුවර යන දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම වැඩි වශයෙන් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට