සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම වෙනුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (10) පස්වරු 02.00 ට රැස්වීමට නියමිතව ඇත. අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයා සාක්ෂි ලබාදීමට කැදවා තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට මීට පෙර ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් වන්නැයි දැනුම්දී තිබුන ද ඒ මහතා විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් වූයේ නැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට