සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ දෙකකදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුකරන ලද වැටලීම් වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව වැල්ලම්පිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයන්හිදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ. වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු ද ගල්කිස්ස, රත්මාලන දුම්රියපොළ අසලදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400 ක් සමඟ තවත් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා අද (12) අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට