සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණය පැවැත්වුවත් මෙම වසර තුළදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටළුවක් නෑ – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජනාධිපතිවරයා සතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළකර ඇත. ජනාධිපතිවරණයක් පැවැත්වුව ද මෙම වසර තුළදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා කිසිදු ගැටළුවක් නොමැති බවත් මේ වන විට ඇතැම් පිරිස් තුළ මතුව ඇති ගැටළුව නම් පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමෙන් එම තත්ත්වය ජනාධිපතිවරණයට යම් බාධාවක් වේදැයි යන්න වන නමුත් එවැනි ගැටළුවක් පැනනොනගින බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට