සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.පය පරාජය කිරීමේ පොදු අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කරනවා – ශ්‍රී.ල.නි.ප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම සදහා වන පොදු අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළකර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා වන අන්දමේ තීරණයකට එළඹෙන බවත් වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නොව ජනතාව මුහුණ දී ඇති පොදු ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගැනීම බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට