සත්‍යයේ පුවත් අඩහැරය….

යළි ඇමතිධූර භාරගන්න, අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිචාරයක් නෑ..

Podu Jana Peramunaයළිත් අමාත්‍යධුර භාරගන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අමාත්‍යධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබීනොමැති බව වාර්තා වේ. මෙරට මුස්ලිම් ජනතාව මේ වන විට මුහුණ පා ඇති ගැටළුකාරී තත්ත්වයන් කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීම සදහා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත. අදාළ ගැටළු සම්බන්ධයෙන් වහාම විසදුම් ලබාදීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට