සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නෑ, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද සංකේත වර්ජනයක..

Podu Jana Peramunaසිය සේවා ගැටළු වෙනුවෙන් මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම පිළිබදව විරෝධය පළකරමින් අද (30) දිනයේදී එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනාවරණය කර සිටියි. වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු සේවා ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි කිහිපවතාවක් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් මෙසේ සංකේත වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කරන ලද බවත් මෙම වර්ජනයෙන් පසුව ද බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට නිරත වීමට කටයුතු කරන බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනතුරු අගවමින් තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට