සත්‍යයේ පුවත් අඩහැරය….

කසළ කන්ටේනර් ප්‍රවාහනය තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්..

Podu Jana Peramunaඑංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති කසළ කන්ටේනර් මෙරට තුළ ප්‍රවාහනය කිරීම වළක්වමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. මේ අනුව කොළඹ වරාය සහ කටුනායක අපනයන සැකසුම් කලාප පරිශ්‍රයන් තුළ මේ වන විට රඳවා තිබෙන අදාළ කසළ සහිත කන්ටේනර්, නැවත ප්‍රති අපනයනය කිරීම වෙනුවෙන් පමණක් ප්‍රවාහනය කිරීමට අවසර හිමිවනු ඇත.

ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, හේලීස් free zone limited ආයතනය සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගනිමින් ලබන සැප්තැම්බර් 20 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය අද (31) මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් 20 වනදා යළි විභාගයට ගැනීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට