සත්‍යයේ පුවත් අඩහැරය….

කි‍්‍රකට් පිලට තාවකාලික පුහුණුකරුවෙක්..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග පැවති සාකච්ඡා අසාර්ථකවීමෙන් නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල වෙනුවෙන් තාවකාලික පුහුණුකරුවෙකු පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා එම තාවකාලික පුහුණුකරු ලෙස පත්කිරීම නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට