සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා..

Podu Jana Peramunaරෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්ප්‍රාප්තවූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (08) වනදා සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඊයේ (05) සවස අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඒ මහතා 61 වන වියෙහි පසුවිය. 1994 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ දිසානායක මහතා අමාත්‍යවරයෙකු, කැබිනට් නොවන අමාත්‍යවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට