සත්‍යයේ පුවත් අඩහැරය….

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 15 වනදා ඇරඹෙයි..

Podu Jana Peramunaමෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ ලබන 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ පාසල් 39 ක ඇගයීම් මණ්ඩල 436 ක් යටතේ අදාළ ඇගයීම් කටයුතු සිදුකරන බවයි. මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6976 දෙනෙකු සහභාගිවීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට