සත්‍යයේ පුවත් අඩහැරය….

කාලගුණය අයහපත්, මුහුදු යාමෙන් වළකින්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ලබන 09 වනදා තෙක් ධීවර කටයුතු වල නිතරවීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුද ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම දෙපාර්තමේන්තුව විසින් මෙම ඉල්ලීම කර ඇත. සුළගේ වේගය ඉහළයාම සහ මුහුද ආශ්‍රිත ප්‍රදේහ රළු වීමේ අවදානමක් උද්ගතව පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තම දෙපාර්තමේන්තුව වෙත කරන ලද දැනුම් දීමකට අනුව මෙම ඉල්ලීම සිදුකරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට