සත්‍යයේ පුවත් අඩහැරය….

ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිතා කිරීම, ගාමිණි සෙනරත් ඇතුළු විත්තකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී තිබූ එම ගෑස් සමාගමේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන අය ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (08) නියම කරන ලදී. ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී පියදාස කුඩාබාලගේ සහ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි ලසන්ත බණ්ඩාර යන අය මෙසේ නිදොස් කොට නිදහස් කරනලද අනෙකුත් විත්තිකරුවන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට