ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වෙයි..
ඉන්ධන මිල සංශෝධනය කිරීම වෙනුවෙන් පත්කර ඇති ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද (13) දින රැස්වීමට නියමිතව ඇත. අදාළ කමිටුව පසුගිය 10 වනදා රැස් වීමට නියමිතව තිබුන ද එදින සහ ඊයේ (12) රජයේ නිවාඩු දිනයන් වූ බැවින් කමිටුව රැස් නොවීය.