සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝ 39 ක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaයාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලිසියට ඊයේ (12) හැකිවිය. නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන ලද වැටලීමකදි මෙම කේරළ ගංජා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි සැකකරු අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට