සත්‍යයේ පුවත් අඩහැරය….

රැකියා විරහිත උපාධිධාරීන් කොළඹදී විරෝධතාවයක, ලෝටස් මාර්ගය වැසෙයි..

Podu Jana Peramunaතමන්ට රැකියා ලබදෙන ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් දියත් කර ඇති විරෝධතාවයක් නිමා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව දුම්රිය පොළ අසළ සිට මෙම විරෝධාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සහ කිරීම නිසා මෙසේ මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට