සත්‍යයේ පුවත් අඩහැරය….

ඇසළ මංගල්‍ය සාර්ථකව නිම කළ බව සදහන් පෙරහැර සංදේශය අද සවස ජනපතිට..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව සදහන් කරන පෙරහැර සංදේශය අද (15) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදිමට නියමිතව ඇත. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන්ලා විසින් මෙම සංදේශය ජනාධිපතිවරයාට භාරදෙනු ඇත. ඒ අනුව එම පිරිස දහවල් පෙරහැරෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන්ලා පෙරහැරකින් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත එම සංදේශය භාරදීමට නියමිතයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට