සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මෛත්‍රී ඉදිරිපත්වුවහොත් නිසැකවම සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ දී යම් අපේක්ෂකයෙකුට සහය දීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකර ඇත. කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරගකරන්නේ නම් ඒ සදහා සහයවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසයි.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට