සත්‍යයේ පුවත් අඩහැරය….

මෛත්‍රී ඉදිරිපත්වුවහොත් නිසැකවම සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ දී යම් අපේක්ෂකයෙකුට සහය දීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකර ඇත. කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරගකරන්නේ නම් ඒ සදහා සහයවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට