සත්‍යයේ පුවත් අඩහැරය….

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ජේලර්වරයෙකු ඝාතනය කිරීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramuna වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනඇති බව වාර්තා වේ. හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 790 ක් සමඟ පසුගිය 13 වනදා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඉහත ඝාතන සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. ඉහත සැකකරුවන් දෙදෙනා රඳවා තබාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. ඉහත ඝාතන සිද්ධිය සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයාගේ නිවසේ සඟවා තිබු ටී 56 උණ්ඩ 63 ක් හා සිම් කාඩ් 15 ක්
ද සොයාගැනීමට හැකිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට