සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබීම අනිවාර්ය නෑ, ගෝඨාභයට

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විට පවසා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2018 ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය සහ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැවැන්ත කථාබහක් ඇතිවී තිබෙන අතර ජනාධිපතිවරණයට තරග කිරීම සදහා අදාළ අපේක්ෂකයාගේ නම, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබීම අනිවාර්ය නොවන බව ද මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කරයි. ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව නොතිබීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය අවසරය හිමිවේදැයි විවිධ පිරිස් විසින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව ඉහත අදහස් පළකර ඇති අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බාධාවක් නොමැති බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට